නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

j.jpeg
j.jpeg
අධ්‍යාපන චාරිකාව

අධ්‍යාපන චාරිකාව

"දකුණු ලකේ සිරි නරඹමු " අධ්‍යාපන චාරිකාව

2024-03-26 දින සිට 2024-03-28 දින දක්වා දින 03 ක අධ්‍යාපන චාරිකාවක් පිටත්ව යන ලදි. මෙහිදි සිසුන් 55 දෙනෙකු සමග ගුරු මණ්ඩලයේ සමාජිකයන් තුන් දෙනෙකු සහභාගි විය.

පළමු දින
  • කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
 
  • කෞතුකාගාරය
 
  • ග්‍රහලෝකාගාරය
 
  • නෙලුම් කුලුණ
දෙවන දින
  • මාදු ගග
 
  • මඩොල්දුව
 
  • ගාලු කොටුව
 
  • රූමස්සල
තෙවන දින
  • පරවි දුපත
 
  • දෙවුන්දර
 
  • හුම්මානය
 
  • කිරින්ද උස්සන්ගොඩ

Latest News

සිසු නයු අබිසෙස් 2024

"තඹරු විලෙන් අනන්තයට" තේමා පාඨය මූලික කර ගනිමින් 2024-2025 සඳහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැලැන්දවීම 2024.08.09 වන දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය.

අලුත් අවුරුද්ද

අලුත් අවුරුද්ද  චාරිත්‍ර වාරිත්‍ර

අධ්‍යාපන චාරිකාව

"දකුණු ලකේ සිරි නරඹමු " අධ්‍යාපන චාරිකාව

මහා සභා රැස්විම

පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්විම