නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

j.jpeg
j.jpeg

 

 

සැරදේ සැරදේ විදු එළි දල්වා

විදුරැස් පතුරාලා අප විදුහල් මාතා

දෙස බස රැස රකිනට රුසියෝ

ඔබ සෙවනේ දැඩි වුණු දරුවෝ

හෙල දිව රජරට අති රමණි

කෙත්වතු සරු බිම් අතර රැදි

ප්‍රඥා ලෝකේ අග රජිනි

නෙළුම්වැවේ අග රජිනි

සරදේවා වොරැදේවා දින දින ජයවේවා.