නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

j.jpeg
j.jpeg

1985-11-28 සදිට 2000-01-01 දක්වා

එම්.ජි. බෝධිපාල මහතා

වර්ෂ 1985--11-28 වන දින ආරම්භක විදුහල්පති ලෙස එම්.ජි. බෝධිපාල මැතිදුන් වසා තිබු පියන්පත් විවර කොට ඩි.ජි. නිශ්ශංක කරුනාරත්න ශිෂ්‍යා ඇතුලත් කර ගැනිමෙන් නෙළුම්වැව විදු මෑණියන්ගේ යෝධ ගමනේ මුලාරම්භ්‍ය සනිටුහන් විය

2000-01-01 සිට 2005-01-27 දන්වා

ඒ.ජි.නිමල් බංඩාර මහතා

ඒ.ජි.නිමල් බංඩාර මහතාගේ ආගමනයත් සමගින් අප පාසලේ දෙවන යුගය උදාවිය.පුස්තකාලය සහ ශ්‍රවනාගාරය ඒ යුගයේ ලබා ගත් භෞතික සම්පත් අතරින් ප්‍රධාන තැනක් ගනියි

2005-01-28 දින සිට 2010-07-21 දක්වා

එඒ.ජි.පි. අජිත් කුමාර මහතා

මෙතුමා මානව හා භෞථික සම්පත් වර්ධනය කර ගැනිම සදහා කැපවිමේන් කටයුතු කරන ලදි

2010-07-22 සිට 2010-12-03 දකු්වා

ඩබ්.ඒ.එස්. අනොමා මැතිනිය

මෙතුමා මානව හා භෞථික සම්පත් වර්ධනය කර ගැනිම සදහා කැපවිමේන් කටයුතු කරන ලදි

2010-12-04 සිට 2013-01-07 දක්වා

එම්. ප්‍රේමරත්න මහතා

මෙතුමා මානව හා භෞථික සම්පත් වර්ධනය කර ගැනිම සදහා කැපවිමේන් කටයුතු කරන ලදි

2013-01-08 සිට 2013-04-24 දක්වා

ඩි.ආර්. එ. එල් රණසිංහ මහතා

මෙතුමා මානව හා භෞථික සම්පත් වර්ධනය කර ගැනිම සදහා කැපවිමේන් කටයුතු කරන ලදි

2013-04-25 සිට 2017-08-20 දක්වා

එච්.එම්. ගාමිනි හේරත් මහතා

මෙතුමා මානව හා භෞථික සම්පත් වර්ධනය කර ගැනිම සදහා කැපවිමේන් කටයුතු කරන ලදි

2017.08.21 සිට 2024.05.20

අයි.ඩි.එස්.කේ. රාජපක්ෂ

ප්‍රාථම්ක ඉගෙනුම් කාමරය සැදිම, ස්මාට් ක්ලාස් රූම් එක සැදිම, ගුරු නිවාස 03 ට විදුලි සම්බන්ධතාව ලබා ගැනිම, ප්‍රාථම්ක අංශයේ උදෑසන රෑස්වමි භූමිය සකස් කිරිම, ළමා මිතුරු පුස්තකාලය ආරම්භ කිරිම, ගුරු මණ්ඩලය සදහා වැසිකිළි පද්ධතියක් සැකසිම ආදි භෞතික අංශයේ සංවර්ධයක් කර ගෙන යමින් පවති. එසේම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අතින් වැලිකන්ද කොට්ඨාසයේ ඉහළ ස්ථානයක පවති.

2024.05.21 සිට මේ දක්වා

ඩබලිවි.එන්.පී.කේ.ඩබලිවි.සොයිසා

උදෑසන රෑස්වමි භූමිය සකස් කිරිම, නව ඉංග්‍රීසි විෂයය ඒකකයක් ගොඩනැගීම සැකසිම ආදි භෞතික අංශයේ සංවරධනයන් කර ගෙන යමින් පවති. එසේම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අතින් වැලිකන්ද කොට්ඨාසයේ ඉහළ ස්ථානයක පවති.ක්‍රීඩා අංශයෙන් ද ඉහළ තලයක පාසල ඔසවා තැබීමට පමණක් නොව විභාග ප්‍රතිඵල ඉහළ නංවමින් සමාජයට අවශ්‍යම ඩැවදායී ශිෂ්‍ය ප්‍රජාවක් සැකසීම මූලික අරමුණ කර ගනිමින් කටයුතු කරගෙන යයි.