නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

j.jpeg
j.jpeg

විදුහල්පති පණිවිඩය

ඩබලිව්.එන්.පී.කේ.ඩබලිව්.සොයිසා

නෙළුම්වැව මහා විද්‍යාලය දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද කොට්ඨාසයේ පිහිටි පාසලකි. වර්තමානයේ  තොරතුරු තාක්ෂණය දැනුම වේගයෙන් වෙනස් වෙමින් පවති. මෙම වෙනස් වන දැනුමට ගැලපෙන ලෙස ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්විය යුතුය. මෙම සත් කාර්්‍ය ඉටුකර ගැනිම සදහා සයිබර් ලොවට පියාපත් වැඩසටහන විශාල කාර්්‍ය භාරයක් සිදු කරයි. එමනිසා එම කාර්්‍ය මණ්ඩලයට මාගේ කෘතවේදිත්වය පළමුව පිරිනමමි. එ සමග ඉතා දුෂ්කර ගම්මානයක සිසු දරුවන් වන මෙම පාසලේ සිසු දරුවන් වෙනස් වන දැනුම ලබා ගැනිමට සහ නව ලෝකයට හැඩගැසිමට අප සුදානම් කළ යුතුම කාර්්‍යකි. එ සදහා පාසල් වෙබ් අඩවිම මගින් විශාල කාර්්‍ය භාරයක් ඉටු කරනු නොවනුමානය

 

ඩබලිව්.එන්.පී.කේ.ඩබලිව්.සොයිසා
විදුහල්පති
පො/දිඹු/නෙළුම්වැව මහා විද්‍යාලය.