2024 වර්ෂයේ පළමු වාරයේ පාසල් නිවාඩුව 2024-04-11 දින ආරම්භ වන අතර නැවත පාසල ආරම්භ කරනු ලබන්නෙ 2024-04- 24 බදාදා දින බව සියලු දෙමාපියන් සහ සිසු දරුවන්ට දන්වා සිටිමි
2024 වසරේ කලාප ක්‍රිඩා තරග සදහා තෝරාගත් සිසුන්ට පමණක් පුහුණුවිම් කටයුතු 2024-04 -25 දින ආරම්භ වේ. තෝරා ගත් සිසුන් සුදුසු ක්‍රිඩා ඇදුමකින් පාසල් ක්‍රිඩා පිටියට වාර්තා කරන ලෙස දන්වා සිටිමි
2024 - පාර්ලිමේන්තු මැතිවරණය හේතු පාදක කර ගනිමින් දිවයිනේ සියලුම පාසල් සඳහා 2024.11.13 දින නිවාඩු ලබා දී 2024.11.18 වන දින යලිත් පාසල් ආරම්භ වන බව දන්වමි.


නෙළුම්වැව මහා විද්‍යාලය යනු ඉතා දුෂ්කර කලාපයක පිහිටි ඉතා දුෂ්කර වු පාසලකි. අප වැනි දුෂ්කර කලාපයක පිහිඑි පාසලක පාසල් ඩෙබ් අඩවියක් නිර්මාණය කිරිමට ශක්තිය හා ධෛර්ය දුන් සයිබර් ලොවට පියාපත් කණ්ඩාමට පාගේ කෟතවේදිත්වය පළමුව පිරිනමමි. මෙම වෙබ් අඩවිය මගින් අප පාසලේ කළමනාකරණ ක්‍රියාවලිය මෙන්ම ඉගෙනුම් ඉගැන්විමි ක්‍රියාවලිය ද තව තවත් වැඩි දියුණු වනු නොවනුමාණය. මේ සදහා දායක වුන විදුහල්පති තුමාටත් සිසු දරු දැරියන්ටත් සුබ පැතුම් පිරිනමමි.
ගංගා කුමාරි රාජමන්ත්‍රී
නියෝජ්‍ය විදුහල්පති
පො/දිඹු/නෙළුම්වැව මහා විද්‍යාලය.
© 2025 නෙළුම්වැව මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk