"තඹරු විලෙන් අනන්තයට" තේමා පාඨය මූලික කර ගනිමින් 2024-2025 සඳහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැලැන්දවීම 2024.08.09 වන දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය.
පුවත් හා විශේෂ අවස්ථා
2024 වර්ෂයේ පළමු වාරයේ පාසල් නිවාඩුව 2024-04-11 දින ආරම්භ වන අතර නැවත පාසල ආරම්භ කරනු ලබන්නෙ 2024-04- 24 බදාදා දින බව සියලු දෙමාපියන් සහ සිසු දරුවන්ට දන්වා සිටිමි
2024 වසරේ කලාප ක්‍රිඩා තරග සදහා තෝරාගත් සිසුන්ට පමණක් පුහුණුවිම් කටයුතු 2024-04 -25 දින ආරම්භ වේ. තෝරා ගත් සිසුන් සුදුසු ක්‍රිඩා ඇදුමකින් පාසල් ක්‍රිඩා පිටියට වාර්තා කරන ලෙස දන්වා සිටිමි
2024 - පාර්ලිමේන්තු මැතිවරණය හේතු පාදක කර ගනිමින් දිවයිනේ සියලුම පාසල් සඳහා 2024.11.13 දින නිවාඩු ලබා දී 2024.11.18 වන දින යලිත් පාසල් ආරම්භ වන බව දන්වමි.


"තඹරු විලෙන් අනන්තයට" තේමා පාඨය මූලික කර ගනිමින් 2024-2025 සඳහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැලැන්දවීම 2024.08.09 වන දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය.
අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර
"දකුණු ලකේ සිරි නරඹමු " අධ්‍යාපන චාරිකාව
පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්විම
© 2025 නෙළුම්වැව මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk