නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

j.jpeg
j.jpeg
මළල ක්‍රිඩා ජයග්‍රහණ

මළල ක්‍රිඩා ජයග්‍රහණ

 

වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ අන්තර් සමාජ තාරගවලියෙන් නෙළුම්වැව මහා විද්‍යාලයේ මළල ක්‍රිඩා කණ්ඩායම ජයග්‍රහන රාශියක් දිනා ගන්නා ලදි. ජයග්‍රාහි ශිෂ්‍යාවන්ට සය පුරුදු පුහුණුවිම් කළ පි.එම්.එච්.දිල්රුක්ෂි මියට සුබ පැතුම් පිරිනමමි.

100X4 සහාය බාලක  දෙවනස්තානය
100x4 සහාය බාලිකා දෙවන ස්ථානය
දිනුක රංදික 5000 මිටර   දෙවන ස්ථානය
දිනුක රන්දික  400 මිටර තෙවන ස්ථානය
සංජනා දිල්රුක්ෂි  400 මිටර  තෙවන ස්ථානය
ඉමාලි සෙව්වන්දි 5000 මිටර දෙවන ස්ථානය
සන්දික රුමේෂ්  200මිටර දෙවන ස්ථානය
මලිත් දිල්ශාන්  100 මිටර ප්‍රථම ස්ථානය
විහග සත්සර යගුලිය දැමිම තුන්වන ස්ථානය