වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ අන්තර් සමාජ තාරගවලියෙන් නෙළුම්වැව මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම ශුරතාවය දිනා ගන්නා ලදි. ජයග්රාහි ශිෂ්‍යාවන්ට සය පුරුදු පුහුණුවිම් කළ චමි අමිල ඉෂාර මයාට සුබ පැතුම් පිරිනමමි 
2024 වර්ෂයේ පළමු වාරයේ පාසල් නිවාඩුව 2024-04-11 දින ආරම්භ වන අතර නැවත පාසල ආරම්භ කරනු ලබන්නෙ 2024-04- 24 බදාදා දින බව සියලු දෙමාපියන් සහ සිසු දරුවන්ට දන්වා සිටිමි
2024 වසරේ කලාප ක්‍රිඩා තරග සදහා තෝරාගත් සිසුන්ට පමණක් පුහුණුවිම් කටයුතු 2024-04 -25 දින ආරම්භ වේ. තෝරා ගත් සිසුන් සුදුසු ක්‍රිඩා ඇදුමකින් පාසල් ක්‍රිඩා පිටියට වාර්තා කරන ලෙස දන්වා සිටිමි
2024 - පාර්ලිමේන්තු මැතිවරණය හේතු පාදක කර ගනිමින් දිවයිනේ සියලුම පාසල් සඳහා 2024.11.13 දින නිවාඩු ලබා දී 2024.11.18 වන දින යලිත් පාසල් ආරම්භ වන බව දන්වමි.


© 2025 නෙළුම්වැව මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk