නෙළුම්වැව මහා විද්‍යාලය

නෙළුම්වැව මහා විද්‍යාලය

FB_IMG_1710077008394
FB_IMG_1710077252835
23
21
previous arrow
next arrow

අපේ පාසල වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොළොනන්රුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ අයත් පො/දිඹු/වැලි/නෙළුම්වැව මහා විද්‍යාලය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය කලා/වානිජ දක්වා පන්ති පැවැත්වෙන නැණ විනය ලබා දෙන විද්‍යා ස්ථානයකි. මහවැලි නදි - මාදුරුඔය ජල නිම්නයෙන් පෝෂණය ලබා කෙත් වතු සරු සාර වන භූමි භාගයක පිහිටි නෙළුම්වැව මහා විද්‍යාලය උදුම්බගිරි සිඛරයෙන් පා පහස ලැබු අතීත මනරම් පුන්‍ය භූමිය පහළ කෙළවරේ පිහිටි උක්ත විද්‍යාලය අතිතයේ සිට මේ දක්වා අධ්‍යාත්මික ගුණ සුවදින් පෝෂණය ලැබු දරු කැළක් ජාතියට උරුම කර ඇත. “නැණ ගුණ වඩමු” තේමා පාඨය කර ගෙන දරුවන් වර්තමානයේ ද ඒ උතුම් ගුණයෙන් පරිපෝෂිතය

අභියෝගාත්මක සමාජ ජිවිතයට හා කාලීන වෙනස්කම් වලට “ මට පුළුවන් “ යන ආකල්පයෙන් ක්‍රියා කිරිමට හැකි සජිවි පුරවැසියකු බිහි කිරිම

දැක්ම

සහ

මෙහෙවර

අප පාසලේ දු දරුවන් අභිමානනීය අන්දමිනුත් විශ්වාසයකින් යුක්තවත් අනාගත ලෝකයට ප්‍රවිෂ්ඨ විම සදහා අවශ්‍ය නිපුනතා ප්‍රවීනත්වයට ලගා කරවමින් විවිධ සංස්කෘතික ප්‍රතිමාණයන් අගයන්නා වුත් පරිසරය මානූෂිය සංදර්භයන් අගයන්නා වුත් නිවැරදි දැක්මක් සහිත අනාගත පුරවැසියකු බිහි කිරිම අපගේ මෙහෙවර වේ.

පළමු වාරයේ පාසල් නිවාඩුව

ක්‍රිඩා පුහුණුවිම් කටයුතු

පාර්ලිමේන්තු මැතිවරණය - 2024 සඳහා නිවාඩු ලබා දීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නෙළුම්වැව මහා විද්‍යාලය